ආසන පනහකින් යුත් නවීන පහසුකම් සහිත බස් රථයක් වේල්ස් කුමරියන්ට ප්‍රධානය කරයි …

වේල්ස් කුමරි ආදිශිෂ්‍ය සංගමය මැදිහත් වීමෙන් චාර්ල්ස් මියුරියක් භාර අරමුදල මගින් එහි සභාපති රොහාන් ද සොයිසා මැතිතුමන්ගේ සහයෝගයෙත් සමග නවීන පහසුකම් සහිත ආසන 50 ක බස් රථයක් පාසලට ලැබී ඇත.මේ සඳහා හිටපු විදුහල්පතිනි මාලනී සමරකෝන් මහත්මියගේ යෝජනාවකට අනුව වත්මන් වැඩ බලන විදුහල්පතිනි ගයානි ද සිල්වා මහත්මිය ගේ මූලිකත්වයෙන් හා පාසල් සංවර්ධන කමිටුවේ හා වේල්ස් කුමරි […]